ASOKA MALKANTHI

https://zeohomagama.blogspot.com/2022/07/-edsoda.html 


                     EDSODA CONCEPT


මම වර්තමානයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු වශයෙන් හෝමාගම කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවයේ නිරතව සිටි මි. පැවරුමෙහි සඳහන් වන එඩ්ෂෝඩා  සංකල්පය මා දැනට සේවය කරන හෝමාගම කලාප කාර්යාලය ඇසුරින් විස්තර කිරිමට බලාපොරොත්තු වෙමි.

I am currently working as an Assistant Director of Education in the Homagama Regional Education Office. I hope to explain the Edshoda concept mentioned in the assignment in relation to the Homagama Zonal Office where I am currently working

ZONAL  EDUCATION OFFICE


 

                                

                             දැක්

රටේ සංවර්ධනයට දායක වන නිපුණතාවලින් පිරි මව් බිමට ආදරය කරන ගුරු - සිසු පරපුරක් බිහිකිරීම.                             

VISION
To create a generation of teachers and students who love the motherland and are full of skills that will contribute to the development of the country.
 

                                      මෙහෙවර ප්‍රකාශය

නිපුණතාවන්ගෙන් හෙබි මානව සම්පත හා සීම්ත භෞතික සම්පත් මනා කළමනාකරණයෙන් යුතුව කලාපයේ පාසල් පද්ධතිය තුළ උපයෝගී කරගනිමින් සදාචාර සම්පන්න වූ පූර්ණ පෞරුෂයකින් යුතු  මානව සම්පත රටට දායාද කිරීම. 

                                        Mission
To endow the country with moral and full personality human resources by utilizing the skilled human resources and limited physical resources in the school system of the region with good management.



1: ඔබ සේවය කරන ආයතනය Edsoda  සංකල්පය භාවිතා කරමින් විග්‍රහයක යෙදෙන්න.
 
                EDSODA  සංකල්ප‌යෙන් අදහස් වන්නේ
 
E -  Experience - අප පැමිණි ගමන් මඟ.

D – Direction –   වර්තමානයේ ආයතනයේ ගමන් කරන දිශාව.

S –  Situation now – වර්තමාන තත්වය.

O – Outcome Desire  – අප යා යුත්තේ කොතැනට ද.

D – Deadline – අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කර ගන්නේ කවදාද.

A  – Action steps  – ඒ සඳහා උපාය මාර්ග සම්පත්වල අවශ්‍යතාවය.

මා සේවය කරන ආයතනයේ වන්නේ හෝමාගම කලාප අධ්‍යාපන කාර්‍යාලය ඒ පිළිබඳ ඉහත සංකල්පය භාවිතා කර  කරුණු සොයා බලමු.
1: Analyze the organization you work for using the Edsoda concept.

EDSODA concept means

E - Experience - the way we came.

D – Direction – The current direction of the organization.

S – Situation now – current situation.

O – Outcome Desire – Where we want to go.

D – Deadline – When will the desired results be achieved?

A – Action steps – the need for strategic resources.

The institution I work for is the Homagama Regional Education Office.


 අප පැමිණි ගමන් මඟ

         ශ්‍රී ලංකාවේ දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පළාත් සභා ක්‍රමය හඳුන්වා දීමට ප්‍රථම දේශීය අධ්‍යාපන පරිපාලන කටයුතු දිස්ත්‍රික්ක අධ්‍යාපන කාර්යාල මඟින් ක්‍රියාත්මක වී ඇත.පරිපාලනමය  වෙනස්වීම හා පළාත් සභා ක්‍රමය යටතේ එතෙක් පළාතක් සඳහා පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ බැගින් පිහිටුවීමත් සමඟ දිස්ත්‍රික් අධ්‍යාපන කාර්යාල ක්‍රමය අහෝසි වී ඉන්පසු ඒ වෙනුවටකොට්ඨාස අධ්‍යාපන කාර්යාල පිහිටුවන ලදී.එහිදී කළමනාකරුවකු, අධීක්ෂක වරයෙකු ,අධ්‍යාපන සැලසුම් කරුවෙකු, පාසල හා ප්‍රජාව අතර සම්බන්ධීකාරක යෙකු ලෙස කටයුතු කිරීමේ වගකීම කොට්ඨාස අධ්‍යාපන කරේයාල සතු විය.

 The way we came
Prior to the introduction of the provincial council system under the thirteenth constitutional amendment of Sri Lanka, the local education administrative work has been carried out by the district education offices. With the administrative change and the establishment of one provincial education ministry for each province under the provincial council system, the district education office system was abolished and replaced by divisions. Educational offices were established.Divisional Education Offices were responsible for acting as a manager, supervisor, educational planner, and coordinator between the school and the community

 අධ්‍යාපනයේගුණාත්මක බව තහවුරු කිරිමත් පරිපාලන හා කළමනාකරණය ශක්තිමත් කිරීමත් සඳහා ගන්නා ලද ප්‍රතිපත්ති තීරණ මත කොට්ඨාස අධ්‍යාපන කාර්යාල වලට වඩා සවිබල ගන්වන ලද කලාප අධ්‍යාපන කාර්යාල ක්‍රමය අධ්‍යාපන පද්ධතියට හඳුන්වා දෙන ලදී. කලාප අධ්‍යාපන කාර්යාලය තුළකොට්ඨාස අධ්‍යාපන කාර්යාල කිහිපයක් ස්ථාපිත කරන ලදී.:2සිට 8 දක්වා* වර්ථමානයේදී කලාප අධ්‍යාපන කාර්යාල අධ්‍යාපන සංවර්ධන මෙන්ම කලමනාකරණ හා පරිපාලන ඒකක ලෙස බලගන්වා ඇත.

Basedd on the policy decisions taken to ensure the quality of education and strengthen administration and management, the system of regional education offices was introduced to the education system, which was empowered over the divisional education offices.Several Divisional Education Offices were established within the Zonal Education Office.:2 to 8* Presently the Zonal Education Offices are empowered as educational development as well as management and administrative units.

 වර්තමානයේ ආයතනයේ ගමන් කරන දිශා

හෝමාගම කලාපයේ දැක්ම වනුයේ රටේ සංවර්ධනයට දායකවන නිපුණතා වලින්පිරි මව්බිමට ආදරය කරන ගුරු සිසු පරපුරක් බිහිකිරීම.

The current direction of the company

The vision of Homagama region is to produce a generation of teachers and students who love the motherland with skills that will contribute to the development of the country.

නිපුණතාවන් ගෙන් හෙබි මානව හා සම්පත් හා සීමිත භෞතික සම්පත් මනා කළමනාකරණයෙන් යුතුව කලාපයේ පාසල් පද්ධතිය තුළ උපයෝජනය කරගනිමින් සදාචාර සම්පන්න වූ පූර්ණ  පෞරුෂ්‍යකින්  යුත් මානව සම්පතක් රටට දායාද කිරීමමෙහි මෙහෙවර ප්‍රකාශයයි.
The mission statement is to endow the country with a moral and full personality human resource by utilizing the skills and limited physical resources in the school system of the region with good management.

කලාපයේ දැක්ම හා මෙහෙවර ඉටුකර ගැනීමට අධ්‍යාපන සංවර්ධන අංශය,සැලසුම් අංශය,අධ්‍යාපන පරිපාලන අංශය හා සාමාන්‍ය පරිපාලන යන අංශ සියල්ලම එකතු වී කටයුතු කරමින් සිටී.
To fulfill the vision and mission of the region, the Education Development Division, Planning Division, Education Administration Division and General Administration Division are all working together.


1. ජාතික මට්ටමේ විභාග වල ප්‍රතිඵල 10%න් ඉහළ නැංවීම.

2.2025 වර්ෂය වන විට මානව සම්පත් අවශ්‍යතා සම්පුර්ණ කිරීම.

 3. කලාපයේ සමස්ත ආයතනවල භෞතික සම්පත් අවශ්‍යතා තවත් වර්ෂ 5 කින් සම්පූර්ණ කිරීම.

 4 .2025 වන විට සතුටින් වැඩ කරන කාර්ය මණ්ඩලයක් ඇති කිරීම.

   පාසල් යායුතු වයසේ සිටින සියලුම සිසුන් පාසල් ගත කිරීම.

6. ගුණාත්මක ප්‍රජා සේවා සැපයීම තුළින් විශ්වාසවන්ත ප්‍රජා සම්බන්ධතා ගොඩනඟා ගැනීම.

 7. විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම් වලින් පෝෂිත පාසල් පද්ධතියක් ගොඩනැගීම.

8. තිරසාර සංවර්ධනය සඳහා සම්පත් මෙහෙයවීම.

 9. ඩිජිටල්කරණය තුළින් කඩදාසි භාවිතය අවම කිරීම

10. කළමනාකරණ තොරතුරු පද්ධතියක් සකස් කිරීම.

 1. Increase the results of national level examinations by 10%.
2. Completion of human resource requirements by the year 2025.

3. Completing the physical resource requirements of all                         institutions in the region in another 5 years.

4 . Creating a happy workforce by 2025.

5 . Schooling of all students of school age.

6.     Building trusting community relationships through the                         provision  of quality community services.
7.     Building a school system nourished by co-curricular and extra-            curricular activities.

8. Channeling resources for sustainable development.

9. Minimize the use of paper through digitization

10. Development of a management information system.

වර්තමාන තත්වය.

අප කලාපයට කොට්ඨාස කාර්යාල 03 ක් අයත් වේ. එනම් හෝමාගම ,සීතාවක, සහ පාදුක්ක වශයෙනි .එසේම පාසල් 99 ක් පවතින අතර සිසුන් 64 412 ක්ද, ගුරුවරුන් 2985 ක් සිටී. එසේම පරිගණක සම්පත් මධ්‍යස්තානද , ප්‍රාදේශීය ඉංග්‍රීසි සම්පත් මධ්‍යස්තාන  ඳ පවතී.

වර්තමානයේ ජාතික විභාග ප්‍රතිඵල අනුව කලාපයේ තත්වය පහත වගුව මගින් පැහැදිලි කළ
 හැකි ය.

Current situation.

03 divisional offices belong to our region. That is Homagama, Sitawaka, and Padukka. There are also 99 schools with 64 412 students and 2985 teachers. There are also Computer Resource Centers and Regional English Resource Centers .

At present, the situation of the region according to the national examination results can be explained by the following table
.

වර්ෂය             විභාගය                                      සමත් ප්‍රතිශතය                                                                                                                       
2021    5 ශ්‍රේණියේ ශීෂ්‍යත්ව:ලකුණු 70 ට වැඩි        86                         
2020    අ.පො.ස :සා.පෙළ 3/6 සමත්                        73.
2021   අ.පො.ස :උ.පෙළ                                   65.23

 

year Exam Pass Percenta
                                                                                                                

       2021            Grade 5 schoolership exam above 70              86                                      

       2022                 G.C.E,(O/L)                                               73

       2021                G.C.E,(A/L)                                               65.23

වර්තමානයේ ජාතික විභාග ප්‍රතිඵල අනුව කලාපයේ තත්වය පහත වගුව මගින් පැහැදිලි කළ
 හැකි ය.කලාපයේ කළමණාකරණ මණ්ඩලය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තුමිය, නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් , ගණකාධිකාරීතුමිය, සහ සියලුම කොට්ඨාස අධ්‍යාපනඅධ්‍යක්ෂ වරුන්ගෙන් සමන්විත වේ. මාසිකව රැස්වන කළමනාකරණ මණ්ඩලය අවශ්‍ය තීරණ ගනු ලබන අතර පසුව එම තීරණ අනෙකුත් කණ්ඩායම් වෙත සන්නිවේදනය කරයි.රැස්වීමට ප්‍රථම එක් එක් අංශ ප්‍රධානීන් තම අංශ වලින් අදහස් ලබා ගැනීම සිදුකරයි. මෙයට අමතරව විෂය අධ්‍යක්ෂක වරුන් 15 පමණ ද සිටින අතර ගුරු උපදේශක වරුන් 49 ක් සිටී.

Presently, according to the national examination results, the situation of the region is explained by the following table Possible. The management board of the region consists of the Regional Education Director, Deputy Regional Education Directors, Accountant, and all Divisional Education Directors.The management board that meets monthly takes the necessary decisions and then communicates those decisions to other groups. Before the meeting, the heads of each department get opinions from their departments. Apart from this, there are 15 subject directors and 49 teacher advisors.
 
අප යා යුත්තේ කොතැනට
අප කලාප අධ්‍යාපන කාර්්‍යාලයේ අපේක්ෂිත ඉලක්ක පහත පරිදි වේ.

1.කලාපයේ  සහ පාසල් වල භෞතික අවශ්‍යතා 2025 වන විට 50% ලගාකර ගැනීම.
2. ක්‍රමවත් ගුරු ස්ථාන මාරු ක්‍රමයක් ස්ථාපිත කිරීමග
3. ජාතික විභාග වලදී පහත සමත් ප්‍රතිශතයන් ළගාකර ගැනීම.

Where should we go

The desired goals of our Regional Education Office are as follows.
1. To achieve 50% of the physical needs of the region and schools by 2025.
2. Establishing an orderly teacher transfer system
3. Achieving the following pass percentages in national examinations.

වර්ෂය                          විභාගය                                           සමත් ප්‍රතිශතය   

2022                5 ශ්‍රේණියේ ශීෂ්‍යත්ව:ලකුණු 70 ට වැඩි               100
2022                අ.පො.ස :සා.පෙළ 3/6 සමත්                              100
2022                අ.පො.ස :උ.පෙළ                                              100

Year Exam Pass Percentage
 
2022                Grad 5 schoolership Above  70                       100
2022                G.C.E.(O/L)3/6 Pass                                       100
2022                G.C.E.(A/L)                                                     100

4. කලාපය සදහා කළමණාකරණ තොරතුරු පද්ධතියක් ස්ථාපිත කිරිම.

5.බස්නාහිර පළාත තුළ හොඳම කලාප අධ්‍යාපන කාර්්‍යාලය බවට පත්වීම

6. පාසල් යායුතු වයසේ සිටින සියලුම දරුවන් පාසල් ගත කිරිම

7. සෑම ගුරුවරයෙක්ම අධීක්ෂණය කිරීම

8.විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ ලිපිගොනු යාවත්කාලීන කිරීම සහ විශ්‍රාම යන දිනට ලිපිගොනු සකස්කිරීම.

9.ඩිජිටල්කරණය තුලින් කඩදාසි භාවිතය අවම කිරීම.

10.නිර්දේශිත විෂයමාලාව අනුව ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය සඳහා විදුහල්පතිවරුන් හා ගුරුවරුන් බලගැන්වීම හා මඟපෙන්වීම.

4 Establishing a management information system for the region.

5. To become the best regional education office in the western province
6. To send all children of school age to school

7. Supervising each teacher.
8.Updating files of principals and teachers and preparing files on date of retirement.
9. Minimize the use of paper through digitization.
 
10. To empower and guide principals and teachers for student-centered education as per the prescribed curriculum.4 


 අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කර ගන්නේ කවදාද 

ඉහත අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කර ගැනීමට අපේක්ෂිත කාලසීමාවන් පහත පරිදි දැක්විය හැකියග

1. ප්‍රසිද්ධ විභාග වලදී අපේක්ෂිත ප්‍රතිඵල ළගාකර ගැනීමට බලාපොරොත්තු වන්නේ 2022 දීය.

2.2025 වන විට සෑම පාසලකටම ශ්‍රේණිධාරී විදුහල්පතිවරයෙකු පත්කිරීම.දැනට පසල්   ට ශ්‍රේණිධාරී විදුහල්පතිවරු අවශ්‍යයග

3.සෑම වර්ෂයකම ගුරුවරු සහ විදුහල්පතිවරු බලගැන්වීම.

4.කලාපයේ ගොඩනැගිලි අවශ්‍යතා 2027 වන විට ද අනෙතුත් අපේක්ෂිත තත්වයන් 2024 -2030 කාලය තුල දී ලගාකර ගැනීමට බලාපොරොත්තු වේ.

 ඒ සඳහා උපාය මාර්ග සම්පත්වල අවශ්‍යතාවය 

1. අනාවරණ පරීක්ෂණ පවත්වා සෑම විෂයකටම සාධන මට්ටම් අඩු දරුවන්ට කොට්ඨාස මට්ටමින් ප්‍රතිඵල සංවර්ධනය කිරිම. මේ සදහා විෂය අධ්‍යක්ෂකවරු සහ ගුරුඋපදේශකවරුද මුදලු ප්‍රතිපාදන ද අවශ්‍යය.

2. අත්‍යාවශ්‍ය ඉදිකිරීම් වලට ප්‍රමුඛතාවය දෙමින් ඉදිකිරීම් සිදුකිර’ම. මේ සඳහා පළාත් සභා අරමුදල් ලෝක බැංකු ආධාර යොදා ගැනීම.

3.වාර්ෂික ස්ථාන මාරු ප්‍රතිපත්තිය මත කටයුතු කර ගුරු ස්ථානමාරු සිදුකිරිම.දබකසබැ ක්‍රමයට අයදුම්පත් ලබාගැනීම.තොරතුරු පද්ධතියේ සහාය ලබා ගැනීම.

4.කලාපයේ සෑම ගුරුවරයෙක්ම අධීක්ෂණය කිරීම . විෂය අධ්‍යක්ෂකවරු සහ ගුරුඋපදේශකවරුන්ගේ සහාය.

5.පාසල් නොයන සිසුන් පිළිබඳ තොරතුරු ව්‍යාපෘති නිළධාරීන් මගින් සොයාබලා ඔවුන් පාසල් ගතකිරීම.

6.තොරතුරු තාක්ෂණ ගුරුවරු හා නිළධාරීන්ගේ සහාය ඇතිව තොරතුරු පද්ධතියක් සකස්කර නඩත්තු කිරීම.

 Establishing a management information system for the region.

5. To become the best regional education office in the western province

6. To send all children of school age to school

7. Supervising each teacher

8.Updating files of principals and teachers and preparing files on date of retirement.

9. Minimize the use of paper through digitization.

10. To empower and guide principals and teachers for student-centered education as per the prescribed curriculum.

 

 

 



 
 
 


Comments