ASOKA MALKANTHI
https://zeohomagama.blogspot.com/2022/07/-edsoda.html EDSODA CONCEPT මම වර්තමානයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු වශයෙන් හෝමාගම කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවයේ නිරතව සිටි මි. පැවරුමෙහි සඳහන් වන එඩ්ෂෝඩා සංකල්පය මා දැනට සේවය කරන හෝමාගම කලාප කාර්යාලය ඇසුරින් විස්තර කිරිමට බලාපොරොත්තු වෙමි. I am currently working as an Assistant Director of Education in the Homagama Regional Education Office. I hope to explain the Edshoda concept mentioned in the assignment in relation to the Homagama Zonal Office where I am currently working Z ONAL EDUCATION OFFICE දැක් ම රටේ සංවර්ධනයට දායක වන නිපුණතාවලින් පිරි මව් බිමට ආදරය කරන ගුරු - සිසු පරපුරක් බිහිකිරීම. ...